| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 ජනාධිපති ලේකම් 
										කාර්යාලයේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා 
										ජ්‍යෙෂ්ඨ පුරවැසි ජාතික සංවිධානයේ 
										ගෞරවාභිමාන අනුශාසක ධූරයට රාජකීය පණ්ඩිත 
										හාරිස්පත්තුවේ අරියවංශාලංකාර හිමියන් 
										පත්කර ඇත. උන්වහන්සේට අක්ත පත්‍රය 
										පිරිනැමීම ඉකුත්දා මහරගම තරුණ 
										මධ්‍යස්ථානයේ දී සිදුකෙරිණ.සංගමයේ 
										නිර්මාර්‍තෘ හා ජනාධිපති මහජන සම්බන්ධතා 
										අධ්‍යක්‍ෂ වජිර, ඉරුගල්බණ්ඩාර මහතා සන්නස් 
										පත්‍රය පිරිනැමූ අවස්ථාව. ආචාර්ය දඹර අමිල 
										හිමියන් සහ අද්මිරාල් දයා සඳගිරි මහතාද 
										සේයාරුවේ වෙති. 
										මහරගම විශේෂ - වේහැල්ලේ පියතිලක
									  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			අනුරාධපුර පොසොන් සති පිරිත 14 දා ඇරැඹේ
			
			 
			අනුරාධපුර මහ මෙවුනා උයනේ වාර්ෂිකව පැවැත්වෙන පොසොන් සති පිරිත් මහා 
			පින්කම 29 වන වරටත් ජූනි මස 14 දින සිට 21 දින දක්වා අති මහත් 
			පූජනීයත්වයෙන් පැවැත්වීමට පිරිත් පින්කම් කමිටුව තීරණය කර ඇත.
			ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන 
			සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් ගේ 
			අනුශාසනා පරිදි එම සති පිරිත් පින්කම මහවිහාර ආශි‍්‍රත මහමෙවුනා උයනේ 
			ඉදිකර ඇති විශේෂ මණ්ඩපයේ දී පැවැත්වෙන බව පිරිත් පින්කම් කමිටුවේ සම 
			ලේකම් එස්.වී.ද සේරම් මහතා සඳහන් කරයි. 
						 
						ඉතිරිය»
						
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		
					
					 වෙසක් අමාවක පෝය
					   වෙසක් අමාවක 
					පෝය ජුනි 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 4.48 ට ලබයි. 
					4 වන දා බදාදා අපර භාග 12.52 දක්වා පෝය පවතී 
					සිල් සමාදන්වීම ජුනි මස 03 වන දා අඟහරුවාදාය 
					මීළඟ පෝය ජුනි 10 වනදා 
					අඟහරුවාදාය  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
		 						
						
						
												
						
								
								
								
						
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		ජූනි 03 | 								
		
							 
							
												
														
						| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		ජූනි 10 | 
						
								 
								
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		ජූනි 18 | 
								 
								
						| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		ජූනි 26 | 
		 
								 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |