බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		| 
			 
			 
			 
			 
			පනලිය සංඝාවාසය විවෘත කිරීම 8 දා
			
			 
			පොල්ගහවෙල පනලිය ගෝඨාභය රාජ මහා විහාරාධිපති ඈවුණුගල්ලේ සෝභිත ලොකු 
			හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි නිල්වක්කේ ධම්මජෝති හිමියන්ගේ 
			මෙහෙයවීමෙන් ඉදි කළ තෙමහල් සංඝාවාස ගොඩනැඟිල්ල ජූනි 8 වන දා පස්වරුවේ 
			ශ්‍යාමෝපාලි මහා නිකායේ මහා නායක මහනුවර උපෝසථ පුෂ්පාරාම විහාරාධිපති 
			තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්ගේ සුරතින් විවෘත 
			කැරේ.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		
					
					 වෙසක් අමාවක පෝය
					   වෙසක් අමාවක 
					පෝය ජුනි 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 4.48 ට ලබයි. 
					4 වන දා බදාදා අපර භාග 12.52 දක්වා පෝය පවතී 
					සිල් සමාදන්වීම ජුනි මස 03 වන දා අඟහරුවාදාය 
					මීළඟ පෝය ජුනි 10 වනදා 
					අඟහරුවාදාය  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
		 						
						
						
												
						
								
								
								
						
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		ජූනි 03 | 								
		
							 
							
												
														
						| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		ජූනි 10 | 
						
								 
								
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		ජූනි 18 | 
								 
								
						| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		ජූනි 26 | 
		 
								 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |