බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		| 
			 
			 
			පිණිකහනේ සද්ධාතිස්ස නා හිමි
			ජන්ම දින පින්කම 29 දා
			
			 
			තණබද්දේගම ශ්‍රී සුභද්‍රාරාමය කහදණ්ඩාඇල ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ 
			මධ්‍යස්ථානය යන උභය විහාරාධිපති ගාලු - මාතර දෙපාළාතේ උපප්‍රධාන අධිකරණ 
			සංඝ නායක ධර්ම කීර්ති ශ්‍රී ධර්මානන්ද පිණිකහනේ ශ්‍රී සද්ධාතිස්ස නායක 
			ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම අපේ‍්‍රල් 29 දිනට 79 වන වියට පා තබති. ලෝක 
			සාසනික වශයෙන් උදාර සේවාවක් සිදුකර වයෝවෘද්ධව වැඩ වාසය කරන නායක 
			ස්වාමීන්ද්‍රයන් වහන්සේට දිගාසිරි ප්‍රාර්ථනා කිරීම පිණිස සිසු පිරිස 
			හා දායක සභාව පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති මෙම 29 දින 
			දවල් අර්ධ ශතාධික සඟසතු මහා දානයක් පිරිනැමේ.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		
					
					බක් පුර අටවක පෝය
					    අප්‍රේල් 
					12 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 12.47 ට ලබයි. 
					13 වැනිදා ඉරිදා පූර්ව භාග 11.25 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අප්‍රේල් 12 වැනිදා සෙනසුරාදා ය. 
					මී ළඟ පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
		 						
						
						
						
												
														
						
		 
		 පුර අටවක  | 
							
				
		| 
		අප්‍රේල් 12 | 
						
								 
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		අප්‍රේල් 19 | 
								 
						
						| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		අප්‍රේල් 28 | 
		 
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		මැයි 05 | 								
		
							 
						
						
								 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |