බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		| 
			 
			 
			කැකණදුරේ ප්‍රේමානන්ද 
			නාහිමියෝ 
			අපවත් වෙති
			
			 
			බත්තරමුල්ල කොරාඹේ ශ්‍රී විජයසුමනාරාමය ඇතුළු සිව් මහා විහාරාධිපතිව 
			වැඩ විසූ සද්ධර්ම කීර්ති ශ්‍රී සීලවංශ සුමනතිස්ස කැකණදුරේ 
			ප්‍රේමානන්දාභිධාන වැලිගම් කෝරළය ඇතුළු ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක 
			ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවුරුදු 99 ක් ආයු වළඳා ඉකුත් දා අපවත් වී 
			වදාළහ. ආදාහන පූජෝත්සවය ඉකුත් 6 වනදා බත්තරමුල්ලේ දී සිදු කැරිණි.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		
					
					බක් පුර අටවක පෝය
					    අප්‍රේල් 
					12 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 12.47 ට ලබයි. 
					13 වැනිදා ඉරිදා පූර්ව භාග 11.25 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අප්‍රේල් 12 වැනිදා සෙනසුරාදා ය. 
					මී ළඟ පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
		 						
						
						
						
												
														
						
		 
		 පුර අටවක  | 
							
				
		| 
		අප්‍රේල් 12 | 
						
								 
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		අප්‍රේල් 19 | 
								 
						
						| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		අප්‍රේල් 28 | 
		 
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		මැයි 05 | 								
		
							 
						
						
								 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |