බුදුසරණ අන්තර්ජාල කලාපය
පිහිට පතයි
මොණරාගල මූලික රෝහලේ වසර 05 ක් පමණ සේවය කල, දැනට අවිස්සාවේල්ල මූලික
රෝහලේ සේවය කරන වෛද්‍ය රනිල් ධර්මසිරි මහතා දරුණු වකුගඩු රෝගයකින්
පෙලෙන නිසා ඕ පොසිටිව් වකුගඩුවක් බද්ධ කිරීමට මහනුවර වකුගඩු රෝග අංශයේ
විශේෂඥ වෛද්‍ය ඒ.ඩබ්.එම්. වසීල් මහතා නිර්දේශ කර ඇත. ඕ පොසිටිව් වර්ගයේ
වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති ස්වාමීන් වහන්සේ නමක් හෝ
පරිත්‍යාගශීලියෙක් ඇත්නම් පහත දුරකථන අංක වලට කථා කරන ලෙස ඉල්ලීමක්
කැරේ. වෛද්‍ය චිමල සුජීව 071 – 2749306 - වෛද්‍ය දුනුසිංහ 077 -
7903122 - වෛද්‍ය දිල්ෂාන් වික්‍රමනායක 071 - 2777704 දුරකථන අංක වේ. |
|
|
උඳුවප්
පසළොස්වක
උඳුවප් පසළොස්වක පෝය දෙසැම්බර් 23 වන දා ඉරිදා පූර්ව භාග 10.04
ට ලබයි. 24 වන දා සඳුදා පූර්ව භාග 06.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 23 වන දා ඉරිදා ය.
මීළඟ පෝය දෙසැම්බර්
31 වන දා සඳුදා ය.
|
|
|
පසෙලාස්වක |
දෙසැම්බර් 23 |
අව
අටවක |
දෙසැම්බර් 31 |
අමාවක |
ජනවාරි 07 |
පුර අටවක |
ජනවාරි 15 |
|
|
|
|
|