[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බෞද්ධාලෝක පදනමෙන් පුස්කොළ පොත් සංරක්‍ෂණ ව්‍යාපෘතියක්

බෞද්ධාලෝක පදනමෙන් පුස්කොළ පොත් සංරක්‍ෂණ ව්‍යාපෘතියක්

රත්මලාන, පරමධම්මචේතිය මහා පිරිවෙන සතුව පවතින ඉපැරැණි පුස්කොළ පොත් 385ක් බෞද්ධාලෝක පදනමේ සම්පූර්ණ මූල්‍ය අනුග්‍රහයෙන් සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ තාක්ෂණික සහායෙන් සංරක්ෂණය කර නැවත එම විහාරස්ථානය වෙත භාරදීම රත්මලාන, පරමධම්මචේතිය මහා පිරිවෙනෙහි විහාරාධිපති අධ්‍යක්‍ෂ, ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 29 සඳුදා පූ.භා. 03.08න්
පුර පසළොස්වක ලබා
30 අඟහරුවාදා
පූ.භා. 05.28න් ගෙවේ.
29 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

|   PRINTABLE VIEW |

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]