ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝ දා 2026 ජුනි 29 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
යක්කලමුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී, තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරයේ විහාරාධිපති, උඩුමලගල ශ්‍රී ආදිච්චවංශ මූලික පිරිවෙනේ පරිවේනාධිපති පලල්ලේ සරණජෝති නාහිමියන් විශ්‍රාම යාම නිමිතිකොට ගෙන ගුරු උපහාර උළෙලක් පසුගිය දා යක්කලමුල්ල උඩුමලගල ගංගාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්විණි.
යක්කලමුල්ල සමූහ - ඩී. එස්. කීර්ති
ජුනි 29 සඳුදා පූ.භා. 03.08න් පුර පසළොස්වක ලබා 30 අඟහරුවාදා පූ.භා. 05.28න් ගෙවේ. 29 සඳුදා සිල්
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
පුර අටවක
ජූලි 21
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]