ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝ දා 2026 ජුනි 29 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පානදුර, දිබ්බැද්ද, මොරවින්න ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ පොසොන් පුන් පෝයට සමගාමීව ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වේ. චතුර්මහා විහාරාධිපති, පාලන අධ්‍යක්ෂ ශ්‍රී ලංකා අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ අධිකරණ සංඝනායක දෙල්දුවේ සුමන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා සදූපදේශකත්වයෙන් පින්කම් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙයට සමගාමීව සුමන නාහිමියන්ගේ 60 වැනි ජන්ම දිනයට ආශීර්වාද පිණිස විශේෂ පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ජුනි 29 සඳුදා පූ.භා. 03.08න් පුර පසළොස්වක ලබා 30 අඟහරුවාදා පූ.භා. 05.28න් ගෙවේ. 29 සඳුදා සිල්
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
පුර අටවක
ජූලි 21
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]