ශ්රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝ දා 2026 ජුනි 29 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සැම පෝ දිනකදී හරියට බුදු බණ අසලා ඇසු බණ අනුව ජීවිතේ හැඩ ගස්වා ගෙන ඉඳලා දන් දී පින්කම්ද හැකි පමණින් සැම විට කරලා දුක් බර සසර නිම කරමු ද ඉපදීමට තිත තබලා
උපතත් මරණයත් අතමිට මොලවා ගෙන එනවා ඒ ගැන කියන්නට දෝ කෑ මොර දෙනවා නැවැතත් යන විට දි සැම අත හැර යනවා බඹයක කුණු කය ද මහ පොළොවට පස් වෙනවා
රෝහිත වන්නිආරච්චි
ජුනි 29 සඳුදා පූ.භා. 03.08න් පුර පසළොස්වක ලබා 30 අඟහරුවාදා පූ.භා. 05.28න් ගෙවේ. 29 සඳුදා සිල්
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
පුර අටවක
ජූලි 21
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]