ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ අධි වෙසක් පුර පසළොස්වක පෝ දා 2026 මැයි 01 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කොතැන සිට මම ආවෙද යන්නෙ කොතැනද නොදනිමි කවුරුදෝ මම කවුරු දෝ මං මුළාවී භව මගේ
මගේ සම්බුදු සමිඳුණේ දහම හැර විසඳුම් නැතේ
ආ තැනක් ගැන නොසොයමි යන තැනක් ගැන නොසිතමි සැපය කියලා වැළඳ ගත්තේ දැවෙන ගිනි කන්දකි මෙමා
සසරෙ ගිනි දැල් නිවාගත් දා සදාතන සුවයකි ලැබෙන්නේ නිවී සැනසුන සිතෙහි ඇත්තේ නිවන් පුරයේ අමා සිසිලයි
ආශාවේ මිරිඟු දිය පසුපස යන්නෙ මා මං මුළාවී භවේ
ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ
අප්‍රේල් 30 බ්‍රහපතින්දා අ.භා. 09.16න් පුර පසළොස්වක ලබා 01 සිකුරාදා අ.භා. 10.56න්. ගෙවේ. 01 සිකුරාදා සිල්
පසළොස්වක
මැයි 01
අව අටවක
මැයි 09
අමාවක
මැයි 16
පුර අටවක
මැයි 23
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]