ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බක් පුර පසළොස්වක පෝ දා 2026 අප්‍රේල් 01 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මහරගම, ගොඩිගමුව ශ්‍රී සද්ධර්මාරාම විහාරවාසී ගොඩිගමුවේ පේමාලෝක පොඩි හාමුදුරුවන් සහ තංගල්ල, පොලොම්මාරුව ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී ඕකන්දයායේ පඤ්ඤාසිරි පොඩි හාමුදුරුවන් වහන්සේ ශාස්ත්‍රපති තේනගම ධම්මාලෝක හිමි, ශාස්ත්‍රපති රොටුඹ නන්දාරාම හිමි සහ විචිත්‍ර භානක යටිගල පඤ්ඤාලෝක හිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් පසුගිය 20 සහ 21 දෙදින මුල්ලේරියාව, ගල්වාන පුරාණ මහා විහාරස්ථ කල්‍යාණි නදී උදකුක්ඛේප සීමාමාලකයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.
අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ. 01 බදාදා සිල්
පසළොස්වක
අප්‍රේල් 01
අව අටවක
අප්‍රේල් 10
අමාවක
අප්‍රේල් 17
පුර අටවක
අප්‍රේල් 24
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]