ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බක් පුර පසළොස්වක පෝ දා 2026 අප්‍රේල් 01 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මහනුවර, උඩහිඟුල්වල, සියපත්ගම, විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිකාරි, කොට්ටාවේ, සමිත හිමියන්ගේ (39) වකුගඩු දෙකම අක්‍රිය බව ද ර්‍ණ+ වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු පවසන බව කියති. ඒ සඳහා පරිත්‍යාගශීලියෙක් වේ නම් මහේෂ් - 0764159184, විරාජ් - 0713951780, අසංක - 0772984540 දුරකතන අංකවලින් විමසන ලෙස ඉල්ලීමක් කරයි.
හක්මණ, දෙනගම, බටදොළ, පැණිකොළහේන පදිංචි එච්.කේ. පි‍්‍රයන්ත යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ර්‍ණ+ වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බව ද කියයි. පරිත්‍යාගශීලි අයකු වේ නම් 0764390660 හෝ 0714242755 දුරකතන අංකවලින් විමසන ලෙස ඉල්ලීමක් කරයි.
අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ. 01 බදාදා සිල්
පසළොස්වක
අප්‍රේල් 01
අව අටවක
අප්‍රේල් 10
අමාවක
අප්‍රේල් 17
පුර අටවක
අප්‍රේල් 24
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]