|

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය -
වැඩිහිටි සීල සමාදාන වැඩසටහන
පෙරවරු. 06.00 - 07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව ත්‍රිපිටකාචාර්ය මලංගම
පඤ්ඤාසාර හිමි, 08.00 - 09.00 භාවනාව - රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති හක්මන සුමනසිරි
හිමි, 09.00 - 10.00 ධර්ම දේශනය මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, 10.00 -
11.00 ධර්ම දේශනය පූජාපිටියේ සංතුසිත හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව කෙත්හේන්
සමාධිනන්ද හිමි සහ ගලිඳකන්දේ සුනීතධීර හිමි, පස්වරු 12.20 - 01.00 පිරිත් හා
තෙරුවන් ගුණ ගලහිටියේ නාගිත හිමි, කරුවලගස්වැව සාසනධම්ම හිමි, 01.00 - 02.00 ධර්ම
සාකච්ඡාව ත්‍රිපිටකාචාර්ය තල්පාවිල හිමි, 02.00 - 03.00 ධර්ම දේශනය ශාස්ත්‍රවේදී,
පණ්ඩිත කන්දෙගම සෝභිත හිමි, 03.00 - 03.45 ධර්ම දේශනය කොබෙයිගනේ ධම්මදස්සි හිමි,
04.00 - 05.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත බොරැල්ලේ අතුල නාහිමි 05.00 - 6.00
ධම්මපදය විනයාචාර්ය මැණික්බෝවේ දීපාලෝක හිමි, 06.00 - 06.30 බෝධිපූජාව සහ සිල්
අලුත් කිරීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.
***
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන
පෙරවරු. 6.00 - 7.00 සීල සමාදානය, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00
භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනය, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව සහ උදෑසන
වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, පස්වරු 12.30 - 1.00 සූත්‍ර
සජ්ඣායනය, 1.00 - 2.00 ධර්ම දේශනය ගොම්බද්දල දමිත හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව
සියඹලාගොඩ ධම්මින්ද හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය පරපාමුල්ලේ සිරිවිමල හිමි,
රාත්‍රී 7.00ට අටවිසි බුද්ධ පූජාව.
***
රද්දොළුව
ශ්‍රී අමර මහා විහාරය
අලුයම 05.00ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රනීත කිරි ආහාර
පාත්‍ර 32ක් පූජා කිරීම, අෂ්ඨාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම සහ අනුශාසනාව සීදුවේ
සුමනවංශ නාහිමි, උදෑසන 06.00ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, පෙරවරු 07.15 -
08.15 ධර්ම දේශනාව සඳගල තැන්නේ විමලසිරි හිමි, 09.00 - 10.45 දක්වා ධර්ම සාකච්ඡාව
මහාචාර්ය අශෝක් පි‍්‍රයදර්ශන, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර, ධර්මාචාර්ය කේ.
ඒ. එස්. ආර්. දයානන්ද, 10.45ට ව්‍යාංජන, පලතුරු, කැවිලි වර්ග 32ක් ඇතුළු ශ්‍රී දළදා
වහන්සේ සහ අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා මුල්තැන් බුද්ධ පූජාව , පස්වරු 12.00 -
12.30 සක්මන් භාවනාව, 01.15 - 02.15 ධර්ම දේශනාව මීගමුවේ විජයකිත්ති හිමි, 02.30 -
03.45 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී තිස්සපුර ධම්මසිද්ධි හිමි, 06.00 ගිලන්පස අටවිසි
බුද්ධ පූජාව
***
දික්වැල්ල
දීඝවාළුකාරාමය
පෙරවරු 6.00 - 6.30 අටසිල් හා කෙටි අනුශාසනාව විහාරාධිපති සීනිපැල්ලේ රතනවංස නා
හිමි, 6.30 - 8.00 සම්බුද්ධ පූජාව, සත්බුදු වන්දනාව, අටවිසි බුද්ධ පූජාව සමඟින්
අසූමහා ශ්‍රාවක පූජාව කරන්දෙනියේ පද්මානන්ද හිමි, 8.30 - 10.30 ධර්ම දේශනාව සහ
භාවනාව ශාස්ත්‍රපති අඟුණුකොළපැලැස්සේ දීපානන්ද හිමි, 10.30 - 11.00 දහවල් සම්බුද්ධ
පූජාව, බඹරකැලේගේම රතන හිමි පස්වරු 1.00 - 2.00 ධම්මචක්ක සූත්‍ර දේශනාව අන්දරවැවේ
රතනසාර හිමි, 2.00 - 3.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති දික්වැල්ලේ සරණ හිමි, 3.00 -
4.00 කාව්‍ය ධර්ම දේශනාව කරන්දෙනියේ පද්මානන්ද හිමි, 4.00 - 5.00 භාවනාව පහළ
දික්වැවේ රෝහණවංස හිමි, 5.00 - 7.00 සම්බුද්ධ පූජාව ශාස්ත්‍රවේදී සීනිපැල්ලේ
ඉසිරිවංස හිමි, 7.00 - 8.00 දික්වැල්ලේ ඤාණවංස නාහිමිගේ ගුණ සමරු දහම් දේශනාව
ශාස්ත්‍රපති කපුගම සුගතසාර නාහිමියෝ විසින් පවත්වති. |