බොදු පුවත් (ඡායාරූප)
 

යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සුභසාධන රාශියක් සංවිධාන කොට ක්‍රියාත්මක කළ අතර නිවාස අහිමිවූවන් සඳහා නිවාස කිහිපයක් ඉදිකර දීමට කටයුතු කිරීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. ඒ අනුව උඩුදුම්බර ප්‍රදේශයේ නිවාස අහිමි වූ දරු පවුලක් වෙනුවෙන් නව නිවෙසකට මුල්ගල් තැබීම සංගමයේ සභාපති ජර්මනියේ ප්‍රධාන සංඝනායක ආචාර්ය රත්මලේ පුඤ්ඤරතන නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු විය. එම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු ගිහි පිරිසක් සහභාගි වූහ.

- හේමමාලා රන්දුනු

 

බක් පුර අටවක

මාර්තු 25 බදාදා අ.භා. 01.54න් පුර අටවක ලබා 26 බ්‍රහපතින්දා පූ.භා. 11.53න් ගෙවේ.
25 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 25  

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]