ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ මැදින් අමාවක පෝ දා 2026 මාර්තු 18 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
නව වසරේ ශ්‍රී ලංකික ජනතාවට සෙත් පැතීමටත්, දිට්වා සුළි කුණාටුවෙන් මිය ගිය ජනතාවට පුණ්‍යානුමෝදනා සිදු කිරීමටත් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු සේවක මණ්ඩලයෙන් සංවිධානය කළ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා සාංඝික දානමය පින්කමක් පසුගියදා එම කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
කැස්බෑව සමූහ - ජයන්ත කදුරුපොකුණ
මාර්තු 18 බදාදා. පූ.භා. 08.25න් අමාවක ලබා 19 බ්‍රහපතින්දා පූ.භා. 06.54න් ගෙවේ. 18 බදාදා සිල්
අමාවක
මාර්තු 18
පුර අටවක
මාර්තු 25
පසළොස්වක
අප්‍රේල් 01
අව අටවක
අප්‍රේල් 10
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]