බිබිල ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ දී ඉෆ්තාර් උත්සවයක්

බිබිල ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ දී ඉෆ්තාර් උත්සවයක්

ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් උත්සවයක් බිබිල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේදී පසුගිය 05 වැනි දා සිදු කරනු ලැබූ අතර, එය මෙරට බෞද්ධ විහාරස්ථානයක ඉෆ්තාර් උත්සවයක් පැවැත්වූ පළමු අවස්ථාව ද වේ.

මේ අවස්ථාවට ඉස්ලාම් බැතිමතුන් සියයකට වැඩි පිරිසක් සහ බෞද්ධාගමිකයන් විශාල පිරිසක් ද සහභාගි වූහ.

බිබිල වෙළෙඳ සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර, දොඩම්ගොල්ලේ සෝරත හිමියන් විසින් පැමිණ සිටි පිරිස ශීලයෙහි පිහිටුවන ලදී.

මැදින් අමාවක

මාර්තු 18 බදාදා. පූ.භා. 08.25න් අමාවක ලබා 19 බ්‍රහපතින්දා පූ.භා. 06.54න් ගෙවේ.
18 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]