ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක්වූ මැදින් පුර පසළොස්වක පෝ දා 2026 මාර්තු 02 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ගණිහිමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපතිව වැඩ සිටි රේටියගම විමලසාර නාහිමි අපවත් වීමේ මස 21 දිනට වසර හයක් (06) සම්පූර්ණ වන අතර ගිණිහිමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපතිව වැඩසිටි උඩුරාවන ශ්‍රී බුද්ධරක්ඛිත රතනජෝති මේධානන්ද නාහිමි අපවත් වී වසර හතළිස් හයක් (46) සම්පූර්ණ වේ.
අපවත් වී වදාළ එම ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සතර පේරුවේ දායක පිනැතියන් ද සිහිපත් කර පසුගිය 21 සහ 22 දෙදින පින්කම් මාලාවක් ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී සිදු කෙරිණි. අපවත් වී වදාළ ගරුතර නාහිමිපාණන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
ශාස්ත්රපති කන්දෙකුඹුරේ නන්දසාර හිමි.
මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න් පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්
පසළොස්වක
මාර්තු 02
අව අටවක
මාර්තු 11
අමාවක
මාර්තු 18
පුර අටවක
මාර්තු 25
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]