ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ උඳුවප් අමාවක පෝ දා 2025 දෙසැම්බර් 19 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
වර්ෂ 1875 නොවැම්බර් මස පළමුවන දින ආරම්භ කළ පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනට 2025 නොවැම්බර් මස පළමු වන දිනට වසර එකසිය පනහක් සපිරීමේ පුණ්‍ය මහෝත්සව මාලාව ඉකුත් ඔක්තෝබර් මස 27 වන දින සිට නොවැම්බර් මස දෙවනි දින දක්වා විද්‍යාලංකාර පරිවේණාධිපති සහ අධ්‍යක්ෂ වැලමිටියාවේ ශ්‍රී ඤාණරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි උප පරිවේණාධිපති හිමිවරුන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය පිරිස, ආදිශිෂ්‍යයින්, විද්‍යාලංකාර සභාවේ නිලධාරීන් සහ දායක පිරිසගේ සංවිධායකත්වයෙන් සිදු කෙරුණි.
දෙස බස දැය සමය ඔප් නැංවීම වෙනුවෙන් සිදු කළ මෙහෙවර උදෙසා කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනාහිමි, මකුලෑවේ විමල මහනාහිමි, කටුගස්තොට උපරතන හිමි, මහාචාර්ය දර්ශන රත්නායක මහතා, ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතා යන ගිහි පැවිදි ගිහි සම්භාවනීයයන්ට ගෞරව නාම පිරිනැමීම මෙහිදී සිදු විය.
දිමුතු පුන්සර කොළඹගේ
දෙසැම්බර් 19 සිකුරාදා පූ.භා 05.01 අමාවක ලබා 20 සෙනසුරාදා පූ.භා 07.14න් ගෙවේ. 19 සිකුරාදා සිල්
අමාවක
දෙසැම්බර් 19
පුර අටවක
දෙසැම්බර් 27
පසළොස්වක
ජනවාරි 03
අව අටවක
ජනවාරි 10
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]