දළදා හිමි වන්දන

දළදා හිමි වන්දනා

ඉංග්‍රීසි පාලකයන්ගේ පාලන සමයෙහි ද, නිදහස ලැබීමෙන් පසුව ද සුවිශේෂි අවස්ථා කීපයක දී ම ශ්‍රී දළදා වන්දනාව පවත්වා ඇත්තේ ය. ව්‍යවහාර වර්ෂ 1882 පෙබරවාරි 07 වැනි දින සිට 14 වැනි දින දක්වා මහජනතාව උදෙසා ද, මෑත ඉතිහාසයේ 1972 සහ 1978 යන වර්ෂයන්හි ද, 1991 මාර්තු 01 සිට 10 දක්වා ද, 1995 පෙබරවාරි 27 සිට මාර්තු 12 දක්වා ද 2001 සැප්තැම්බර් 22 වන දින සිට ඔක්තෝම්බර් 07 වන දින දක්වා ද මහජනතාව උදෙසා සිරි දළදා වන්දනාව පවත්වා ඇත. එසේම 2004 අප්‍රේල් 17 සිට මැයි 01 දක්වා ස්‍යාමෝපසම්පදාව සිදුවී වසර 250 ක් සපිරීම නිමිත්තෙන් ද මහජනතාව උදෙසා සිරි දළදා වන්දනාව පැවැත්වූ බව අනාවරණය වේ. අවසන් වරට වර්ෂ 2009 වැන්නේ මාර්තු මස 06 වැනි සිකුරාදා පටන් 14 වැනි සෙනසුරාදා දක්වා ද ලක්ෂ සංඛ්‍යාත සුවිශාල මහාජනකායක් මධ්‍යයේ මහත් උත්කර්ෂවත් ලෙස පැවැත් වූහ. මෙවර 2025 අප්‍රේල් 18 සිට 28 දක්වා මහත් හරසරින් දළදා වහන්සේ පුදනු ලැබේ.

බක් අමාවක

 අප්‍රේල් 27 ඉරිදා පූ.භා 04.51 අමාවක ලබා 28 සඳුදා පූ.භා. 01.02න් ගෙවේ.
 27 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 27

First Quarterපුර අටවක

මැයි 04

Full Moonපසළොස්වක

මැයි 12

Second Quarterඅව අටවක

මැයි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]