ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝදා 2024 ජූලි 20 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කොළඹ තරුණ බෞද්ධ සංගමය මෙහෙයවන බුද්ධ ධර්මය, අභිධර්මය, පාලි සහ බෞද්ධ ශිෂ්ටාචාරය හා සංස්කෘතිය (සිංහල) විභාගය - 2024 නොවැම්බර් මස පැවැත්වේ. මේ සඳහා දහම් පාසල් හා පිරිවෙන් සිසුන් සහ ගුරුවරුන්ට ද, වයස සීමාවකින් තොරව පෞද්ගලික අයදුම්කරුවන්ට ද ඉදිරිපත් විය හැකි ය. මෙම විභාගයේ ඩිප්ලෝමා පරීක්ෂණයෙන් සමත්වීම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා විභාගයට ඇතුළත්වීමට සුදුසුකමක් ලෙස පිළිගෙන ඇත.
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024.08.31 අදාළ අයදුම්පත් සඳහා මුද්දර ගසන ලද ලිපිනය සහිත ලියුම් කවරයක් ( 9 ය 4 )
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, කොළඹ තරුණ බෞද්ධ සංගමය, 70, ඩී.එස්. සේනානායක මාවත, කොළඹ - 08 ලිපිනයට එවන්න.
ජූලි 20 සෙනසුරාදා අ.භා. 05.57 පුර පසළොස්වක ලබා 21 ඉරිදා අ.භා. 03.45 ගෙවේ. 20 සෙනසුරාදා සිල්
පසළොස්වක
ජූලි 20
අව අටවක
ජූලි 28
අමාවක
අගෝස්තු 03
පුර අටවක
අගෝස්තු 12
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]