[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කොළඹ තරුණ බෞද්ධ සංගමය මෙහෙයවන අභිධර්ම විභාගය - 2024

කොළඹ තරුණ බෞද්ධ සංගමය මෙහෙයවන අභිධර්ම විභාගය - 2024

කොළඹ තරුණ බෞද්ධ සංගමය මෙහෙයවන බුද්ධ ධර්මය, අභිධර්මය, පාලි සහ බෞද්ධ ශිෂ්ටාචාරය හා සංස්කෘතිය (සිංහල) විභාගය - 2024 නොවැම්බර් මස පැවැත්වේ. මේ සඳහා දහම් පාසල් හා පිරිවෙන් සිසුන් සහ ගුරුවරුන්ට ද, වයස සීමාවකින් තොරව පෞද්ගලික අයදුම්කරුවන්ට ද ඉදිරිපත් විය හැකි ය. මෙම විභාගයේ ඩිප්ලෝමා පරීක්ෂණයෙන් සමත්වීම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා විභාගයට ඇතුළත්වීමට සුදුසුකමක් ලෙස පිළිගෙන ඇත.

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024.08.31 අදාළ අයදුම්පත් සඳහා මුද්දර ගසන ලද ලිපිනය සහිත ලියුම් කවරයක් ( 9 ය 4 )

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, කොළඹ තරුණ බෞද්ධ සංගමය,
70, ඩී.එස්. සේනානායක මාවත, කොළඹ - 08 ලිපිනයට එවන්න.

ඇසළ පුර පසළොස්වක

ජූලි 20 සෙනසුරාදා අ.භා. 05.57 පුර පසළොස්වක ලබා 21 ඉරිදා අ.භා. 03.45 ගෙවේ.
20 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]