ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝදා 2024 ජූලි 20 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගමේ අනුග්‍රහයෙන්
ප්‍රශ්නය උපසපන් භික්ෂූන් වහන්සේ වස් සමාදන් වීම අනිවාර්ය වන්නේ ඇයි ?
සෑම පුර පෝදාකම ජයග්‍රාහකයන් දස දෙනකුට වටිනා ධර්ම ග්‍රන්ථයක් බැගින් තිළිණ කෙරේ
ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න
සිරි සදහම් පැන විසඳුම්, බුදුසරණ පුවත්පත, ලේක්හවුස් කොළඹ - 10
පිළිතුරු සහිත කූපනය නිකිණි පුර පෝය දිනට පෙර අප වෙත යොමු කරන්න.
මෙවර ත්‍යාගය
සිරිසදහම් පැන විසඳුම්
පොසොන් පුර පසළොස්වක පෝ දා ජයග්‍රාහකයෝ 1. යූ.ඩබ්. සයුරණී ඉමාෂා 2. එස්.පී. නදුනි චමෝද්‍යා 3. එස්. ප්‍රේමසිරි 4. ඒ.ටී. සෙනෙවිරත්න 5. කේ.පී. ශි‍්‍රයානි 6. ඩී.ආර්. පුංචිබණ්ඩා 7. ලිතුම් සතනදි විජේසුන්දර 8. සිරිනි ශාන්තා රණසිංහ 9. එච්.වී.ඩී. අනුලාවතී 10. ටී.බී. අබයරත්න
ජූලි 20 සෙනසුරාදා අ.භා. 05.57 පුර පසළොස්වක ලබා 21 ඉරිදා අ.භා. 03.45 ගෙවේ. 20 සෙනසුරාදා සිල්
පසළොස්වක
ජූලි 20
අව අටවක
ජූලි 28
අමාවක
අගෝස්තු 03
පුර අටවක
අගෝස්තු 12
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]