[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පෝදා පින්කම්

සංකල්ප විහාරය

පිළියන්දල, මාකන්දන, වැලිතොටුවවත්ත ශ්‍රී සංකල්ප විහාරස්ථානයේ ඇසළ පුර පසළොස්වක පෝදා සිට දින සියයක අටවිසි ගිලන්පස බුද්ධ පූජාව සහිත බෝධි පූජා පින්කම් මාලාවක් දිනපතා රාත්‍රී 7.00ට පැවැත්වේ. පෝ දා ශීල භාවනා වැඩසටහනට ගොම්බද්දල දමිත, පාමංකඩ ඉන්ද්‍රජෝති, මිරිස්වත්තේ ඉන්දසිරි, කැස්බෑවේ පඤ්ඤානන්ද, කෝලානේ වසුබන්දු යන හිමිවරුන්ගේ ධර්ම දේශනා ඇතුළත් වේ. රාත්‍රී 7.00ට වස් ආරාධනා මහා පින්කම සිදු කෙරේ.

****

දෙහිවල නව පොලොන්නරු ගල්විහාරයේ පින්කම්

මෙවර වස් ආරාධනා පින්කම හැව්ඕවිට ගුණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු කෙරෙන අතර, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුරය රෝපණය කර වසර 63ක් සපිරීම නිමිත්තෙන් මහා පිච්චමල් පූජාව සහිත ඖෂධ වර්ග 108කින් සමන්විත ඖෂධ පූජාව හා චීවර පූජාව සිදු කිරීමට ද කටයුතු සංවිධානය කර ඇත.

ප.ව. 5.00 මහා සංඝරත්නයට වස් වැසීමට ආරාධනා කිරීම, 6.00 ඖෂධ 108ක් සහිත මහා චීවර පූජාව මිද්දෙණියේ සුමංගල හිමි,

****

ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

පෙ.ව. 6.00 - 6.30 සීල සමාදානය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 6.30 - 7.00 බුද්ධ පූජාව, මාවුස්සාගොල්ලේ මුදිත හිමි, 8.00 - 9.00 ධර්ම දේශනාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව දෝඹවල අමිත හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ඇතිමලේ සීලානන්ද හිමි, පෙ.ව. 12.15 - 2.00 සීල භාවනා, 2.00 - 3.00 වෛද්‍ය දේශනය, 3.00 - 4.00 ධර්මදේශනාව ඇටම්පිටියේ හේමවංශ හිමි, 4.00 - 5.00 ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව. 5.00 - 6.00 වස් ආරාධනා පින්කම, කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක හිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව, ගෝමරන්කඩවල හේමරතන හිමි.

****

මාතර තරුණ බෞද්ධ සමිතිය

පෙ.ව. 6.30 සිල් සමාදන් කරවීම, කටුවන විභූති හිමි, 7.00 සම්බුද්ධ පූජාව, 8.30 බුදුගුණ භාවනාව බුත්තල අරියධම්ම හිමි, 9.30 විශේෂ ධර්ම දේශනාව වලස්ගල පඤ්ඤාසිරි හිමි, 10.30 සම්බුද්ධ පූජාව සහ දහවල් දානය, ප.ව. 1.00 සෙත් පිරිත් සජ්ඣායනාව ගම්මැදගම චන්ද්‍රජෝති නාහිමි, 5.00 සිල් පවාරණය රොටුඹ සෝමරතන හිමි.

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය හා අනුශාසනාව, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව 10.00 - 11.00 ධර්ම දේශනාව,11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00 - 2.00 ධර්ම දේශනය වෙහෙර කැලේ සද්ධාලංකාර හිමි, 2.00 - 3.30 ධර්ම දේශනය වේරදුවේ මහින්ද හිමි, 4 - 5 ධර්ම දේශනය රත්මලානේ රතනසිරි හිමි. රාත්‍රී 7.00ට වස් ආරාධනා පින්කම සිදු කෙරේ.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙ.ව. 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, මාලංගම පඤ්ඤාසාර හිමි, 7.00 - 8.00 හීල් දානය, 8.00 - 9.00 භාවනාව, හක්මන සුමනසිරි නාහිමි, 9.00 - 10.00 ධර්ම දේශනය තලල්ලේ චන්දකිත්ති හිමි, 10.00 - 11.00 සූත්‍ර දේශනාව පානදුර පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව තලංගල්ලේ ධම්මදස්සි හිමි, පිනවල පඤ්ඤාලෝක හිමි, 11.15 - 12.15 දහවල් දානය 12.15 - 12.20 පුණ්‍යානුමෝදනාව, 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ දියසෙන්පුරේ විමලසීහ හිමි, ගල්ළිද කන්දේ පඤ්ඤාධීර හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව මඩිහේ සුගතසිරි හිමි, 2.00 - 3.00 ධර්ම දේශනය පානමයායේ සුවන්න හිමි, 3.00 - 3.45 මංගල ධර්ම දේශනාව ඔරුවල සුධීර හිමි, 03.45 - 04.00 ගිලන්පස, 4.00 - 5.00 වස් ආරාධනාව, 5.00 - 6.00 ධම්ම පදය, මැණික්බොවේ දීපාලෝක හිමි, 6.00 - 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, හක්මන සුමනසිරි නාහිමි,

****

කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරය

පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම. පෙ.ව. 6.30ට බුද්ධ පූජාව හා උදේ දානය. පෙ.ව. 7.30ට ධර්ම සාකච්ඡාව, පෙ.ව. 8.00 රූපවාහිනී ධර්ම දේශනාව, පෙ.ව. 9.00 දම් දෙසුම හේවාවිස්සේ විමලධම්ම හිමි පෙ.ව. 10.00 ධර්ම දේශනාව ගලගම පුඤ්ඤරතන හිමි, පෙ.ව. 11.00 බුද්ධ පූජාව හා දවල් දානය, පස්වරු 1.00 ධර්ම දේශනාව සේරන්කඩ සීලවංශ හිමි ප.ව. 2.00 මෛත්‍රී භාවනාව මල්ලිකා මනතුංග මිය, ප.ව. 3.00 පිරිත් සජ්ඣායනාව, ප.ව. 4.00 නවගුණ භාවනාව, ප.ව. 5.00 වස් ආරාධනා පින්කම, ප.ව. 6.00 අටවිසි බුද්ධ පූජාව හා සෙත් පිරිත.

ඇසළ පුර පසළොස්වක

ජූලි 20 සෙනසුරාදා අ.භා. 05.57 පුර පසළොස්වක ලබා 21 ඉරිදා අ.භා. 03.45 ගෙවේ.
20 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]