[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

දෙනගම සිරිවර්ධන ලියූ මෛත්‍රී සාගරය එළිදැක්වීම 11වැනිදා

දෙනගම සිරිවර්ධන ලියූ මෛත්‍රී සාගරය එළිදැක්වීම 11වැනිදා

සුමේධ තාපස යුගයේ සිට පිරිනිවන් පෑම දක්වා බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය ගලා ගිය අයුරු විදහා දැක්වෙන දෙනගම සිරිවර්ධන ලියූ මෛත්‍රී සාගරය ගද්‍ය කාව්‍ය ග්‍රන්ථය පිළිබඳ ඇගයීම් උළෙල පෙබරවාරි 11 වැනිදා පස්වරු 3 ට පිළියන්දල වෑවල උද්‍යෝගිපුර සිරි විජයාරාමයේ දී පැවැත්වේ.

මෙහි මුලසුන හොබවනු ලබන්නේ සිරි විජයාරාමාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ දකුණු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ශාස්ත්‍රපති වේපතඉර හේමාලෝක හිමියන් විසිනි. අනුශාසනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය, පැපිලියාන සුනේත්‍රාදේවී මහ පිරිවෙනේ විහාරාධිපති සහ අධ්‍යක්ෂ මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පවත්වනු ලබන අතර ප්‍රධාන දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ මහාචාර්ය, ප්‍රණීත් අභයසුන්දර මහතා විසින් පවත්වනු ලැබේ.

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]