UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටි ගල් ලෙන

 

මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටි අරන්කැලේ පුදබිම

ශ්‍රී ලංකාවේ විසූ අවසාන මහ රහතන් වහන්සේ ලෙස සැළකෙන මලියදේව මහ රහතන් වහන්සේ වැඩ වාසය කළ අරන්කැලේ සේනාසනය පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුක්වැව ගම්මානයේය. කුරුණෑගල නගරයට කි.මී. 20 ක් පමණ දුරින් පිහිටි අරන්කැලේ ඓතිහාසික පරිශ්‍රය වෙත ළඟාවිය හැක්කේ කුරුණෑගල –දඹුල්ල මහා මාර්ගයේ ගමන් කොට ඉබ්බාගමුව මංසන්ධියෙන් වමට හැරී මඩගල්ල මාර්ගයේ ගමන් කිරීමෙනි. මෙම පුද භූමිය තුළදී දිය අගල්,ජල මාර්ග,බෙහෙත් ඔරු, පැරණි රෝහලක නටබුන්, ගිලනුන් සඳහා වෙන්කළ කුටි, දේශන ශාලා සහ භාවනා ශාලා හා සම්මුඛ ලෙන දැකගත හැකිය.

ඉතිරිය»

 

ඇසළ අව අටවක පෝය


ඇසළ අව අටවක පෝය ජූලි මස 16 වනදා ඉරිදා අපර භාග 01.37 ට ලබයි. 17 වනදා සඳුදා අපරභාග 12.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වනදා ඉරිදාය.

 

මීළග පෝය ජූලි 23 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]