UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ “අමා සදහම් වස්සානය” බෞද්ධ ග්‍රන්ථය දොරට වඩී

තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ “අමා සදහම් වස්සානය” බෞද්ධ ග්‍රන්ථය දොරට වඩී

තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ ධර්ම සාකච්ඡා ඇසුරින් බුදුසරණ පුවත්පතේ මාධ්‍යවේදිනි නයනා නිල්මිණි මහත්මිය සංස්කරණය කළ “අමා සදහම් වස්සානය” බෞද්ධ ග්‍රන්ථය මේ මස 09 වැනි දා (බ්‍රහස්පතින්දා) උදේ 9.00 ට කොළඹ 07, සරණ පාරේ, නාරද මධ්‍යස්ථානයේ දී දොරට වඩී.

දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘අමා සදහම් වස්සානය’ ග්‍රන්ථය එහිදී තලල්ලේ චන්දකිත්ති හිමියන්ට ග්‍රන්ථයේ සංස්කාරිකා නයනා නිල්මිණි මහත්මිය විසින් පිළිගන්වනු ලැබේ.

 

 

 
බක් පුරඅටවක පෝය

බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග 0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]