UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගංගොඩවිල සෝම හිමි සමරා පින්කම්


අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ අටවන ගුණ සමරුව නිමිත්තෙන් දෙසැම්බර් මස 18 වන ඉරිදා දෙහිවල රණජයගම බුදු මැදුරේ දී පින්කම් රැසක් සිදු කැරේ. එදින සවස 04.00 ට ගිලන්පස බුද්ධ පූජා පෙරහරද, සවස 05.00 ට බෝධි පූජාව හා බුද්ධ පූජාව දෙහිවල විද්‍යාවර්ධන පිරිවෙන් විහාරාධිකාරී ශාස්ත්‍රපති පරපාමුල්ලේ පියතිස්ස හිමියන්ගේ මෙහෙයවීමෙන් ද රාත්‍රී 07.00 ට ධර්ම දේශනය මහරගම සිරි වජිරඤාණ ධර්මායතන වාසී දියතලාවේ පියදස්සී හිමියන් විසින් ද පවත්වනු ලැබේ.

ඉතිරිය»

මුල්ගල තැබීමක්

 

සිංගප්පූරුව ලෝක බෞද්ධ විහාරයට අනුබද්ධව කැලණිය, ගෝනවල, පට්ටිවිල, නො. 99/2 ස්ථානයේ ඉදිකිරීමට නියමිත, දහම් හඬ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ, තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ උත්සවය අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම බුද්ධරක්‍ඛිත මහ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් 17 දා සිදුකිරීමට නියමිතව තිබිණි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

බුදුගුණ

බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ධම්ම විලාශය, චරිතාපදානය සිහිපත් වෙනවිට හද සැනසෙනවා. බුදුගුණ ඇසුරෙන් නැවුම් වූ කුසල චේතනා පහළ වෙලයි ඒ සංසිඳීම හිතට උපදින්නෙ. මේ ලෝකය සංකීර්ණයි. ඒ සංකීර්ණ සමාජ ප්‍රශ්නවලට බුද්ධ චරිතයෙන් මහඟු උපදේශ ලබාගන්න පුළුවන්.

ඉතිරිය»

2600 සම්බුද්ධත්ව ජයන්ති වසර

ජයන්තියක් උදාවන්නේ අවුරුදු සියයකට වරකි. එසේ වූ විට එක් යුගයක උපත ලැබ එක් පිරිසකට ජයන්තියක් සැමරිය හැක්කේ එක් වරක් පමණි. එසේ වූ විට 2600 සම්බුද්ධත්ව ජයන්තිය උදා වූ එම කාලය තුළ එම වසර තුළ එම මාසය තුළ, එම දිනය තුළ, ජීවත්ව සිටීමට වාසනාව ලැබූ අපි හැමෝම හැබෑ වාසනාවන්තයෝ වෙමු. තෙරුවන් සරණ ගිය භික්‍ෂු, (- ), උපාසක, උපාසිකා යන අපි සියල්ලෝම සම්බුද්ධත්ව ජයන්තිය යනු කුමක්දැයි දනිමු. භාග්‍යවත් තථාගත බුදුරජාණන් වහන්සේ ලැබූ අරහත් බෝධිය අනුගාමික ශ්‍රාවක සියලු පිරිසට ද ලබා ගත හැකි බව දෙසූ එකම ශාස්තෘන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ පමණි. බුදුදහම දන්නා සෑම බෞද්ධයකුම මෙම සම්බුද්ධත්ව ජයන්ති උදාව සිහිකරන්නේ මහත් අර්ථවත් ලෙසය. ඒ තමාගේ ලෞකික ජීවිතය සාර්ථක කර ගනිමින්ම ලෝකෝත්තර ඵලයන් සඳහා ද ප්‍රතිපත්ති මාර්ගයන්ට අවතීර්ණ වන පරිදිය.

ඉතිරිය»

උඳුවප් අව අටවක පොහොය

උඳුවප් අව අටවක පොහොය දෙසැම්බර් 17 වන දා සෙනසුරාදා අපර භාග 07.07 ට ලබයි.
18 වන දා අපරභාග 05.19 වන දා දක්වා පැවැත්වේ. සිල් සමාදන්වීම දෙසැම්බර් 18 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 24 වන දා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]