UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහරේ රාත්‍රී මහ පෙරහර

මහනුවර ඇසැළ මහ පෙරහරේ අවසන් රාත්‍රි මහ පෙරහර නිකිණි පුර පසළොස්වක පෝදා පැවැත්වේ. 13 වෙනි ශනි දින රාත්‍රි 8.00 දකුණ බලා පෙරහර පිටත්ව දළදා විදිය, යටිනුවර වීදිය, කන්දේවීදිය ,ඩී.එස්.සේනානායක වීදිය රජවීදිය දිගේ ඉහළට විත් ගෙවදී.

ඉතිරිය»

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික සිරිත් ගරු කරමින් සාර්ථකව පවත්වනවා - ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල

හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස දෙස් විදෙස් බෞද්ධ අබෞද්ධ ජනතාව එක්සිත්ව පිළිගන්නා මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සාර්ථකව පවත්වා අවසන් කිරීම ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ තුමන් ගේ වගකීමයි. ශ්‍රී දළදා සමිඳුන්ගේ ගිහි භාරකාරත්වය සය වසරක් පුරා හොබවන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ මෙවර ඇසළ පෙරහර සම්බන්ධව කළ සාකච්ඡාවකි මේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පැවැත්ම ඇති තැන නැවැත්ම

නිවන යනු අප කිසිවෙකුටත් අත්දැකීමක් වී ඇති කාරණාවක් නොවේ. මෙතෙක් එය අපට අනුභූ®තියක් නොවේ. නමුත් බුදු දහමේ අභිලාෂය, බලාපොරොත්තුව, ඉලක්කය නිවනයි. එහෙයින් නිවන පිළිබඳ ධර්මානුකූල විග්‍රහයක් සිදු කිරීම අපගේ ඉදිරි ධර්මචර්යාවටත්, අවබෝධයටත් ඉතා වැදගත් වේ. නිවන කුමක් සඳහා ද? එසේ නැත්නම් නිවනෙහි අරමුණු කුමක් ද?

ඉතිරිය»

දළදා සාහිත්‍යය

කුරුණෑගල පැරකුම්බා දවස රචිත දළදා පූජාවලිය මත පදනම්ව, කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්වා වූ වසර 460 ක් පමණ කාලයක් තුළ සිදුවූ දළදා පුද සිරිත් ආශි‍්‍රතව, දළදා වංශයක් ලියවී ඇත. දඹදෙණි කාලයෙහි රචිත පූජාවලි ග්‍රන්ථයේ එන “උද්දේසික පූජාකථා “ නම් වූ පරිච්ඡේදයට කළ පරිශිෂ්ටයක් වැනි වූ සුළු පූජාවලිය නමැති ගද්‍යාඛ්‍යානයක්ද සාහිත්‍ය සම්ප්‍රදායේ හමුවෙයි. එහි විශේෂත්වය වන්නේ ක්‍රි.ව. 1773 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු දළදා වහන්සේ විෂයෙහි කළ පුද පූජා පිළිබඳ විස්තරයක් එහි සැපයෙන බැවිනි.

ඉතිරිය»

 

සෙංකඩගලපුර ශ්‍රී දළදා පෙරහර සිතුවම - සරත් නන්ද කුමාර

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 12 වන දා සිකුරාදා අපර භාග 11.49 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 00.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම
අගෝස්තු 13 වන දා
සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 21 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්: 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]