UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සඳහා මලයාසියාවේ සහ තායිලන්තයේ විශේෂ බෞද්ධ නියෝජිත පිරිසක් පසුගියදා දිවයිනට පැමිණියහ. ශාස්ත්‍රපති මහරගම මහින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේදී විශේෂ ආගමික වතාවන් පැවැත්වූ ආකාරය. තායිලන්තයේ සහ මලයාසියාවේ ප්‍රධාන විහාරස්ථාන විසිපහක් නියෝජනය කරමින් මහා සංඝ රත්නය ද බෞද්ධ නියෝජතයින් සියයක් පමණ ද සහභාගි වූහ.

බුද්ධ වර්ෂය හා ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය

බුද්ධ වර්ෂය ගණනය කිරීම ආරම්භ කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ දිනයේ සිට ය. මේ අනුව ඉකුත් වෙසක් පෝ දිනයෙන් ආරම්භ වූ බුද්ධ වර්ෂ 2554 මේ වර්ෂයේ (2011 ) වෙසක් පෝය දක්වා භාවිත කෙරේ. බුද්ධ වර්ෂය වෙනස් වන්නේ සෑම අවුරුද්දකම උදාවන වෙසක් (මැයි) පසළොස්වක පෝය දිනයේ සිට ය.

ඉතිරිය»

වෙසක් පුර  පසළොස්වක පොහොය

වෙසක් පුර පසළොස්වක පොහොය මැයි මස 16 වන දා සඳුදා අපර භාග
07.43 ට ලබයි.
17 වන දා අඟහරුවාදා අපර භාග 04.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 24 වන දා අඟහරුවාදා ය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]