UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුසරණ කෙටිකතා තරගයේ ජයග්‍රාහකයෝ

බුදුසරණ පුවත්පත කරුණා භාරයේ අනුග්‍රහයෙන් පවත්වන ලද කෙටිකතා තරගයේ ප්‍රථම ස්ථානය ‘සඳකඩ පහණ’ කෙටිකතාව ඉදිරිපත් කළ අයි. ඩබ්ලිව්. ජී.යූ.කේ. වීරසිංහ හට හිමි වී තිබේ. එම ජයග්‍රාහකයන් හා නිර්මාණ මෙහි පහත දැක්වේ.

ප්‍රථම ස්ථානය – අයි.ඩබ්ලිව්.ජී.යූ.කේ. වීරසිංහ - සඳකඩ පහණ

දෙවන ස්ථානය – බණ්ඩාර වැවගෙදර ගේ රතු ඊරී කෙටිකතාව

තුන්වන ස්ථානය – කුමාර කවිරාජ ගේ මිදීම කෙටිකතාව

හතරවන ස්ථානය - සුනන්ද එරංග පෙරේරාගේ ශ්වේත පද්ම කෙටිකතාව

පස්වන ස්ථානය – ජී.ඩී. ටානියා එදිරිසිංහගේ ම’පුත සඳකි කෙටි කතාව

හයවන ස්ථානය – පී.බී. ආර්. බණ්ඩාරගේ පොඩි හාමුදුරුවෝ කෙටි කතාව

හත්වන ස්ථානය – ඇම්.ඩී. ජයසිරිගේ කසාවත කෙටිකතාව

අටවන ස්ථානය – ගාමිණී විජේරත්නගේ උපේක්‍ෂාව කෙටිකතාව

නවවන ස්ථානය – ගුණසේකර බාලසූරියගේ සසරින් එතෙරට කෙටිකතාව

දසවන ස්ථානය – ඒ.එම්. වික්‍රමසිංහ අතපත්තුගේ පිළිම හොරා කෙටිකතාව

මෙහි ප්‍රථම ස්ථාන තුන සඳහා පිළිවෙළින් රු. 40,000/-, රු 15,000/- හා රු. 10,000/- ක මුදල් ත්‍යාග ප්‍රදානය කැරේ. හතරවන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා රු. 5000/- බැගින් හිමිවනු ඇත. මේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය හා ජයග්‍රාහී නිර්මාණ ඇතුළත් ‘සඳකඩ පහණ’ කෙටිකතා සංග්‍රහය එළිදැක්වීම මැයි මස 26 වන දා බ්‍රහස්පතින්දා සවස 04.00 ට කොළඹ 7 නිදහස් චතුරශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයාතනයේ දී සිදු කිරීමට නියමිතය.

වෙසක් පුර  පසළොස්වක පොහොය

වෙසක් පුර පසළොස්වක පොහොය මැයි මස 16 වන දා සඳුදා අපර භාග
07.43 ට ලබයි.
17 වන දා අඟහරුවාදා අපර භාග 04.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 24 වන දා අඟහරුවාදා ය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]