UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

තුරු සෙවණ කලාගාරය

ශ්‍රී ලංකාවේ ඉපැරණි බෞද්ධ විහාරාරාම හා ඓතිහාසික ස්ථානයන්හි බිතුසිතුවම් ප්‍රතිනිර්මාණය කොට කලාගාරයක් වශයෙන් තුරු සෙවණ කලාගාරය පවත්වාගෙන යන බව එහි සංවිධායකයෝ කියති.

ඉතිරිය»

ලෝ සසුන් වැඩ වැඩූ හික්කඩුවේ සිරි සුමඟුල් මා හිමියෝ

උන්වහන්සේ කුළුණු ගුණයෙන් මුළු රට ම පි‍්‍රය කළහ. ප්‍රතාප ගුණයෙන් ගිහි පැවිදි ශිෂ්ටාචාරය දියුණු කළහ. ශ්‍රද්ධාශීලි බහුශ්‍රැතත්වාදියෙන් බුදුසසුන බැබළවූහ. සුපුෂ්පිත පද්මයක් මෙන් චිත්තාහ්ලාද කරවූහ. ලක්දිව ධර්මශාස්ත්‍ර දෙකෙන් ම නොදියුණු සමයෙක පැතුම් බලයෙන් මෙන් දකුණු සිරිලක හික්කඩුවේ උපන් බෝසත් ගුණයෙන් යුත් ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1873 දී මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙන පිහිටුවා ධර්මශාස්ත්‍රාලෝකයෙන් සිරිලක බැබැළවූහ. මෙය පිහිට වූ මුල් අවධිය බෞද්ධ සංස්කෘතිය බෞද්ධ ශිෂ්ටාචාරය බෞද්ධ සභ්‍යත්වය යන මේ සියල්ලක්ම පිරිහි ගොස් බෞද්ධයන්ගේ සිතුම් පැතුම් මතු නො ව ‘’මම බෞද්ධයෙක්මි’’ යි නොපැකිලි කියාගත නොහැකි වූ තරම් බිහිසුණු අඳුරු කාලපරිච්ඡේදයක් විය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සසර සැපත

මේ ලෝකය තුළ ජීවත්වන බොහෝ පුද්ගලයෝ නුවණ මෙහෙයවීමෙන් තොරවීම නිසා අන්ධභාවයට පත් වෙයි. නමුත් මේ පිරිස අතරම ස්වල්ප වූ කොටසක් ජීවිතයේ අරුත හෙවත් පඤ්චස්කන්ධයේ යථාවබෝධය දකියි. ඔවුන් දැලින් මිදුනු වටුවකුසේ නිදහස්ව ගමන් කරන්නේ යම්සේද එසේ සසරදුකින් සසර සැපතට පත්වෙයි.

ඉතිරිය»

 

බුදුරදුන් නාගදීපයට වැඩම කළ වගයි සිතුවම - සරත් නන්දකුමාර

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අපේ‍්‍රල් 17 වනදා ඉරිදා අපර භාග 12.02 ට ලබයි.
18 වන දා සඳුදා පූර්වභාග 08.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 17 වන දා ඉරිදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් 25 වනදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]