UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

භික්ෂූන් වහන්සේ සහ දසසිල් මාතාවන් සඳහා ඉංග්‍රීසි පාඨමාලාවක් - නොමිලයේ

කැලණිය අංක :- 110 චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථාන පාලක සභාවේ මූළිකත්වයෙන් හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාය¸, මර්වින් සිල්වා මැතිතුමාගේ මෙහෙයවීමෙන් මහින්ද චින්තන සංකල්පය යටතේ භික්ෂූන් වහන්සේලා සහ දසසිල් මාතාවන් සඳහා ඉංග්‍රීසි ලිවීම කියවීම හා විදේශ ධර්මදූත සේවාව සඳහා ඉංග්‍රීසි පාඨමාලාවක් සැම ඉරිදා දිනක ම පස්වරු 2.00 සිට 5.00 දක්වා ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කරගෙන යනු ලැබේ.

ඉතිරිය»

විශ්වාසය සහ භක්තිය

ජනපි‍්‍රය බුදුදහම තුළ බුදුන් වහන්සේ උපරිතම තැන ගන්නා බව දකිනු හැකි ය. බෞද්ධ දර්ශනය තුළ බුද්ධ සංකල්පය ලෝකෝත්තරය. එහෙත් බෞද්ධ ආගම තුළ බුද්ධ සංකල්පය දයාව හා කරුණාවෙන් පිරී අත්‍යන්තයෙන් සර්වව්‍යාපි පුද්ගල බද්ධ දෙවියෙකි. මේ බුදුහු විවිධ මානව ප්‍රතිභා පුර්ණ ආකෘතියෙන් පෙනී සිටිමින් මානව සංහතියේ යහපත පිණිස විශිෂ්ට වූ දර්ශනයක් ඉදිරිපත් කරති.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පැතුම සහ අදිටන

වර්ෂයෙහි දෙවැනි මස නවම් පොහොය උදාවෙයි. මෙම පොහෝ දිනයෙහි සිදු වූ ආගමික සිදුවීම් රැසෙකි. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක පදවි පිරිනැමීම, එක් දහස් දෙසිය පණහක් පමණ රහතන් වහන්සේලාගෙන් සමන්විත මහා සංඝ සන්නිපාතය, භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීම චාපාල චේතිය නම් ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ විසින් තුන් මසෙකින් පිරිනිවන් පානා බව ප්‍රකාශ කොට ආයු සංස්කාරය අත්හැරීම ආදිය වැදගත් සිද්ධීන් වේ.

ඉතිරිය»

 

බුදු සසුනේ අගසවු තනතුරු පිරිනැමීම
සිතුවම - සරත් නන්දකුමාර

නවම්පුර පසළොස්වක පෝය

නවම්පුර පසළොස්වක පෝය පෙබරවාරි 17 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
18 වන දා සිකුරාදා අපරභාග 02.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]