UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කපුගොල්ලෑව අඹගස්වැව පුරාණ රජ මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ  හොරොව්පතාන කපුගොල්ලෑව අඹගස්වැව පුරාණ රජ මහා විහාරය ඉදිකර ඇත්තේ විහාරමහාදේවිය විසින් යැයි ජන වහරේ පවතී.  අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යාත්මක සාධක රාශියකින් සපිරි මෙම විහාරස්ථානයේ ඉපැරණි චෛත්‍යරාජයාණන් වහන්සේගේ
ඡායාරූපයකින් මෙවර පසු පිටුව සැරැසෙයි. මෙම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපතිත්වය උසුලන්නේ
හොරොව්පතාන ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති සාමදාන විනිශ්චයකාර අඹගස්වැවේ ඉන්ද්‍රජෝති හිමියන්ය. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

පාණදුරා වාදයට නිජ බිම වූ සිය වස් දෙකක් පැරැණි රන්කොත් විහාරය

පාණදුර වාදය නිසා ජාත්‍යන්තර කීර්තියට පත් පාණදුර නගර මධ්‍යයේ රමණීය ස්ථානයක පිහිටි ඓතිහාසික රන්කොත් විහාරස්ථානයට අවුරුදු දෙසීයක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ඔක්තෝබර් මස 10 වැනි දා පැවැත්වේ. එම ඓතිහාසික අවස්ථාවට විශේෂ අමුත්තා වශයෙන් සහභාගි වන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ය.

ඉතිරිය»

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් 07 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 3.50 ට ලබයි.
8 වනදා සිකුරාදා පූර්ව භාග 00.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 7 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ඔක්තෝබර් 14
වනදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]