UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනපති දහම් පාසල් දරුවන් සමඟ... අමෙරිකාවේ නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හුස්ටන් නුවර පිහිටි බෞද්ධ විහාරස්ථානයට ගොස් එම දහම් පාසලේ දරු දැරියන් හමුවිය. මේ අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයා සහ ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය එම දහම් පාසලේ දරු දැරියන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් පසු සමූහ ඡායාරූපයකට මෙසේ පෙනී සිටියහ. හුස්ටන් බෞද්ධ විහාරයේ විහාරාධිපති නන්දන හිමියෝ සහ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. ඡායාරූපය - සුදත් සිල්වා

‘බුදුසරණ’ කෙටිකතා තරගය

බුදුසරණ පුවත්පත ‘කරුණාභාරය’ සමඟ එක්ව 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් බෞද්ධ කෙටිකතා තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඉතිරිය»

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් 07 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 3.50 ට ලබයි.
8 වනදා සිකුරාදා පූර්ව භාග 00.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 7 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ඔක්තෝබර් 14
වනදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]