UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර ශ්‍රී දළදා පෙරහර

ජාතික අභිමානය හා ශ්‍රේෂ්ට බෞද්ධ සංස්කෘතිය මුළු ලොවටම විදහා දක්වමින් රජරට කුරහන් මුසු ගැමි සුවඳින් පිරි ප්‍රජාවට නායකත්ව දෙන උතුරු මැද ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා ගේ පින්බර සංකල්පයක් මත පවත්වාගෙන යනු ලබන අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර දහ හතරවන වතාවටත් මහත් අභිමානයෙන් හා අති පුජනීයත්වයෙන් ජූලි මස 24 - 25 යන දිනවල අනුරාධපුර පින්බිමේදී පැවැත්වේ.

ඉතිරිය»

රන්මුවා බුදු රැස් විහිදූ බාමියන්

බාමියන් වනාහි එසමයෙහි නාලන්දා, අජන්තා, එල්ලෝරා සහ ඕදන්තපුරී සමාන කීර්තිමත් සාංස්කෘතික තෝතැන්නකි. නටබුන් නිසි පරිදි ගොඩ ගෙන අධ්‍යයනය කළ කල්හි එහි ග්‍රීක - බෞද්ධ සංස්කෘතියේ සංවර්ධනය පිළිබඳ දැවැන්ත ආලෝක ධාරාවක් විහිදුවනු දකිනු හැකි ය. එවිට නිසැකයෙන් ම අපේ අත්‍යන්තයෙන් ජටාජටික ගැටලු සහ ප්‍රහේලිකා වලට ඇතැම් විසඳුම ලැබෙනු ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ධර්මධර වන්නේ කෙසේ ද?

යහපත් සිතිවිලි නිසා සිත පිරිසුදු වන අතර නරක සිතිවිලි නිසා සිත කිළිටි වෙනවා. කෙලෙස් වශයෙන් ධර්මයේ විස්තර වන්නේ මේ හිත අපිරිසුදු කිරීමට සමත්වන සිතිවිලි වලටයි. කෙලෙස් සිතිවිලි වලින් හිත ලෙඩ වෙනවා. හොඳ, නරක, කළයුතු දේ නොකළ යුතු දේ හරිහැටි තෝරා ගැනීමට බැරිව මුලාවට පත් වන්නේ කිළිටි වූ සිතිවිලි නිසයි. කෙනෙකුට ධර්මාවබෝධය වුවමනා කරන්නේ සිතේ පවතින කිළිටි සහිත සිතිවිලි ඉවත් කරගෙන සිත පිරිසුදු කර ගැනීමටයි.

ඉතිරිය»

බළංගොඩ මහමෙව්නා භාවනා අසපුවෙහි බුද්ධ ප්‍රතිමා වහන්සේ  බලංගොඩ කරවුකැටිය මහමෙව්නා භාවන අසපුවෙහි බුද්ධ ප්‍රතිමා වහන්සේ කේ.ඩී. පි‍්‍රයංකර නම් මූර්ති ශ්ලිපියා විසින් නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ පසුගිය වෙසක්පුර පසළොස්වකදා විවෘත කරන ලද්දකි. ඡායාරූපය – ගීත් නිරෝෂන් හෙට්ටිආරච්චි.

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 18 වන දා ඉරිදා පූර්ව භාග 04.31 ට ලබයි.
19 වන දා සඳුදා පූර්වභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 18 වන දා
ඉරිදාය.

මීළඟ පෝය ජූලි 25 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]