UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විද්‍යෝදය පිරිවෙනේ ආදි ශිෂ්‍ය සංගමය

කොළඹ, මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණේ ආදිශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වය ලබා නොගත් සියලුම ආදි ශිෂ්‍යවරුන්ගේ වර්තමාන ලිපිනයන් එහි ප්‍රධාන ලේකම් වෙත එවන මෙන් ආදි සිසුන් වෙත ඉල්ලීමක් කැරේ. ප්‍රධාන ලේකම්, විද්‍යෝදය පිරිවෙණේ ආදිශිෂ්‍ය සංගමය, මාලිගාකන්ද, කොළඹ 10,

දුරකථනය 071 - 8301046 වේ.

පොසොන් අමාවක පෝය

 පොසොන් අමාවක පෝය ජූලි මස 11 වන දා ඉරිදා පූර්ව භාග 04.04 ට ලබයි.12 වනදා සඳුදා පූර්වභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 11 වන දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි මස 18 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]