UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකාව අවසන් වරට එක්සේසත් කළ හය වන පරාක්‍රමබාහු රජතුමා සිය මෑණියන් සිහිවීම පිණිස පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන ඉදි කළේය. ඉන් වසර හය සියයකට පසු ශ්‍රී‍්‍ර ලංකාව එක්සේසත් කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ඉකුත්දා (20) එහි ගියේ එම පිරිවෙනේ සය වැනි සියවස් සැමරුමට එක්වීම සඳහාය. ඒ පිළිබඳ සැමරුම් සිහිවටන ඵලකය ජනාධිපතිතුමා අතින් විවෘත වූ අයුරු. විහාරාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ද සුසිල් පේ‍්‍රමජයන්ත , ගාමිණී ලොකුගේ ඇමැතිවරුද මෙහි වෙති. ඡායාරූපය - චන්දන පෙරේරා

අගනුවර පිණ්ඩපාත චාරිකාවෙන්....

කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ මෙහෙයවීමෙන් අගනුවර බෞද්ධ සංවිධාන එකමුතුව අනුග්‍රහයෙන් සිව්වන වරටත් වාර්ෂික පිණ්ඩපාත දානමය පින්කම පසුගිය දා පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්විණි.

ඉතිරිය»

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජූලි මස 4 වනදා ඉරිදා පූර්ව භාග 07.13 ට ලබයි. 05 වනදා සඳුදා පූර්ව භාග 8.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 04 වන දා ඉරිදාය.

මීළඟ පෝය
ජූලි 11 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]