UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මහනුවර මහ රෝහලේ දැනට සේවයේ නියුතු මහනුවර ලේවැල්ල අංක 51/1 වාගොල්ලපාර ලිපිනයේ පදිංචි වෛද්‍ය ජයශ්‍රී ධනපාල මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි කියති. වෛද්‍ය ධනපාල මහතාට අවශ්‍ය ඕපොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතකුවේ නම් 071 - 6544333 දරන දුරකතන අංකයට දැනුම්දෙන ලෙස ඉල්ලීමක් කැරේ.


613 - 3 ඒ බටහිර ඇරව්වල පදිංචි ඩබ්ලිව්.පී.ඩී. කල්‍යාණි වීරසිංහ මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා නිර්දේශ කර ඇත. ඇයට ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලින්ගේ සහාය ඊට බලාපොරොත්තු වේ. 0112700214 , 0722757130 , 0714452089 , 0777675711 යන දුරකතන වෙතින් වැඩි විස්තර දැනගත හැකිය.


යාය 30, අංක 09, අත්තනකඩවල, පොළොන්නරුව පදිංචි ඩබ්.එම්.එස්. චාමින්ද විජේකෝන් දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව කියයි. ඔහුට වහාම වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකළ යුතු යැයි වෛද්‍යවරු පවසති. “ඕ පොසිටිව්” රුධිර කාණ්ඩයට අයත් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියකු වෙතොත් ඉහත ලිපිනයෙන් හෝ අංක 027- 3271735, 027- 3272491, 0714893036, 072 4112466, 072 –4905662, 071 4478876, 071-8318846 යන දුරකථන අංක වලින් විමසන මෙන් ඉල්ලීමක් කැරේ.


මහනුවර දොඩම්වල කුඩාරත්වත්ත මාවතේ අංක 381 සී පදිංචි ගීතාංගී වේරගොඩ 41 නමැති දෙදරු මව දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතා නිගමනය කැර ඇත.

ඇයට බද්ධ කිරීම සඳහා “ ඕ පොසිටිව් “ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති ගිහි හෝ පැවිදි පරිත්‍යාගශීලියෙකු සිටී නම් 081 - 2215086 දුරකථන අංකයෙන් විමසන්නැයි ඉල්ලීමක් කැරේ.

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජූලි මස 4 වනදා ඉරිදා පූර්ව භාග 07.13 ට ලබයි. 05 වනදා සඳුදා පූර්ව භාග 8.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 04 වන දා ඉරිදාය.

මීළඟ පෝය
ජූලි 11 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]