UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරයේ මංගල උපෝෂථාගාරයේදී දොඩාවත්ත ශ්‍රී විසුද්ධාරාමය, පොල්ගස්වත්ත ශ්‍රී සුමනාරාමය, කරගල ශ්‍රී සේලතලාරාමය යන විහාරයන්හි අධිපති දැරණියගල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති වහරකඩ පඤ්ඤාසේකර හිමියන් වෙත අටළුගම්පනාවල දෙකෝරළය සහිත පහතබුලත්ගම ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත. අභිනව නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍රය ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් විසින් පිරිනැමූ අවස්ථාව

මිහින්තලයේ පොසොන් සතිය මෙවරත් උත්සවාකාරයෙන්

ඓතිහාසික මිහින්තලයේ දී වාර්ෂිකව පැවැත්වෙන “පොසොන් සතිය “ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සිරිත් පරිදි මෙවරත් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම පූර්ණ දායකත්වය ලබා දීමට තීරණය කර ඇත.

ඉතිරිය»

අධි වෙසක් අව අටවක පෝය

අධි වෙසක් අව අටවක පෝයමැයි මස 05 වනදා අපරභාග 8.30 ට ලබයි.
6 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 6 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 13 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]