UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බෝපේ ශ්‍රී දෙගම්තිලකාරාමයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ  කොළඹ කළුතර දිස්ත්‍රික්ක දෙකෙහි සීමා මායිම සම්බන්ධ කෙරෙමින් උඩුගම බෝපේ ශ්‍රී දෙගම්තිලකාරාමය පන්සල් භූමිය පිහිටා තිබේ. මෙම විහාරස්ථානය ගොඩනංවා ඇත්තේ රා.ව.1853 දී ය. එම පැරැණි විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඡායාරූපයකිනි.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ

බේරුවල සපුගොඩ පුරාණ විහාරය

කළුතර දිස්ත්‍රික්කයට අයත් බේරුවල සපුගොඩ ශ්‍රී මහා පුරාණ විහාරය පෞරාණික වටිනාකමකින් යුතු ඓතිහාසික සිද්ධස්ථානයකි. කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ බේරුවල නගරය පසුකොට ගාල්ල දෙසට ගමන් කිරීමේදී හමුවන සපුගොඩ මාර්ගයේ කෙටි දුරක් ගමන් කිරීමෙන් මෙම විහාරයට ළඟා විය හැකි ය.

ඉතිරිය»

අධි වෙසක් අව අටවක පෝය

අධි වෙසක් අව අටවක පෝයමැයි මස 05 වනදා අපරභාග 8.30 ට ලබයි.
6 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 6 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 13 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]