UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහ නා හිමියෝ ඉකුත් දා අසූ වන වියට පා තැබූහ. අස්ගිරි මහා විහාරයට ඉකුත් දා ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියන් වෙත තිළිණයක් පිළිගැන්වූ අයුරු. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාද මෙහි වෙයි.
ඡායාරූපය - සුදත් සිල්වා

සෝමාවතී මහා ස්තූප වන්දනාව මැයි 8 දා

දන්සැල් සහ ප්‍රවාහන පහසුකම් සැපයීමට - පරිත්‍යාගශීලීන්ට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් ඇරැයුමක්

පොළොන්නරුවේ සෝමාවතී මහ ස්තූප වන්දනාව මැයි මස 8 වන දා සවස 7 සිට රාත්‍රී පහන්වන තුරු මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ. සෝමාවතී රජමහා විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් එය සිදු කැරේ.

ඉතිරිය»

බක් පුර පසළොස්වක

බක් පුර පසළොස්වක පෝය මාර්තු 29 වන දා සඳුදා පූර්ව භාග 11.04 ට ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්ව භාග 07.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 29 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 06 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]