UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයා රූපවාහිනියේ බක් පොහොය සජීව විකාශය කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාර සදහම් මැදුරේ සිට

අලුම 06.00 ට කිරි ආහාර පූජාවක් සමඟින් විකාශය ආරම්භ වීම. පෝදා පෙරවරු 06.00 – 07.00 සීලසමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම, ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමිපාණෝ, 08.00 – 09.30 ධර්ම දේශනය මෙහෙය වීම, පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමි, 10.00 – 11.00 දම්සභා මණ්ඩපය, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, මිරහවත්තේ පඤ්ඤාසිරි හිමිපාණෝ, මෙහෙයවීම, නීතීඥ ශෂික ජයතිලක, 11.00 – 11.30 සම්බුදු පූජාව, මෙහෙයවීම, මහරගම පදුම හිමි, පස්වරු 12.30 – 01.00 රණවිරුවන්ට කෘතීම පාද පරිත්‍යාග කිරීම. මරණයට කැප වූ ගවයින් නිදහස් කිරීම හා රෝදපුටු ප්‍රධානය සහ පාසල් උපකරණ බෙදාදීම පසුදිනක ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා පොලිස් ස්ථානයේ සහ බම්බාව පුරාණ රාජමහා විහාරස්ථානයේ මෙහෙයුම් සම්බන්ධීකරණයෙන්. මාධ්‍ය සද්කාරය “බෞද්ධයා නාලිකාවෙන්”. 01.00 – 02.00 ධර්ම දේශනය - මෙහෙයවීම, උඩුපිහිල්ලේ විමලබුද්ධි හිමි, 02.00 – 03.00 ධර්මදේශනය, මෙහෙයවීම අධිකාරිගම සන්තසුමන හිමි, පෙ.ව. 03.30 – 05.00 ධර්ම දේශනය මෙහෙයවීම, පානකාවේ පේමරතන හිමි, පෙ.ව. 05.00 – 06.00 අසූ මහාශ්‍රාවක පූජාව හා සිල් පවාරණය, මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමිපාණෝ.

බක් පුර පසළොස්වක

බක් පුර පසළොස්වක පෝය මාර්තු 29 වන දා සඳුදා පූර්ව භාග 11.04 ට ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්ව භාග 07.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 29 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 06 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]