UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

අම්බලන්ගොඩ රන්දොඹේ “අනුර” නිවසේ පදිංචි ලක්ෂ්මන් රණසිංහ ද සොයිසා වයස (අවුරුදු 48 ) මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඒ මහතාට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතාමත් ඉක්මණින් බද්ධ කළ යුතු යැයි ලංකා රෝහලේ විශේෂඥ වෛද්‍ය සුජිත් සෝමයියා මහතා නිර්දේශ කර ඇත.

එබැවින් ඒ මහතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා කැමැති පින්වතෙකු හෝ හිමිනමක් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට ඉදිරිපත් වන්නේ නම් පහත දුරකථන අංකවලට අමතන මෙන් ඉල්ලීමක් කැරේ. 091 – 2259827 – 0779838200 එම දුරකථන අංක වේ.

 


මාතලේ පදිංචි සරෝජා පුෂ්පාදේවි (48) නමැති අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඕ පොසිටිව් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට මහනුවර රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ. ඩබ්ලිව්.එම්.වසිල් මහතා නිර්දේශ කර ඇත. ඊට අමතරව අවශ්‍ය ඖෂධ සඳහා විශාල මුදලක් වැයවන බව වෛද්‍යවරු දැනුම් දී තිබේ.

වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු වේ නම් 071 8774074 සහ 071 5839453 දරන දුරකතන වලට දැනුම් දෙන ලෙසත් මුදල් පරිත්‍යාගශීලියකු වේනම් මාතලේ මහජන බැංකුවේ 002-2-001-72746675 දරණ ගිණුමට මුදල් බැරකරන ලෙසත් ඇගේ ඥාතීහු ඉල්ලා සිටිති.

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය පෙබරවාරි 21 වනදා ඉරිදා අපර භාග 6.26 ට ලබයි.
22 වන දා සඳුදා අපරභාග 5.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 22 වන දා
 සඳුදාය.
මීළඟ පෝය පෙබරවාරි 28 ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]