UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණියේ දිනපතා දම් දෙසුම්

ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් නොවැම්බර් මස 21 වන දා ඇරැඹුනු ධර්ම දේශනා පින්කම් මාලාව දිනපතා රාත්‍රී 7 – 8 දක්වා ජනවාරි 21 වන දා දක්වා පැවැත්වේ.

ඉතිරිය»

බුදුරජුන්ගේ ජන්ම භූමිය මහා භාරතය

කපිලවස්තු, කෝලි රජදහන, මල්ල රජදහන, අනෝමා නදිය, රාමග්‍රාමය, ලොරියානන්ද නගර්, ලොරියා අරරාජ, කේසපුත්ත (කේසරියා) වෛශාල. ගංගා නදී තරණය - මගධ රට - පාඨලී පුත්‍ර - රජගහ - තපෝදාරාමය - ගයාසිස - උරුවේලා - සේනානිගම - බුද්ධගයා - බෝමැඩ ආදිය බුද්ධත්වයට පත්වීමට පැමිණි මාර්ගය වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව

අටලෝ දහම උපතින් පොදි බැඳගත් මිනිසා අවසානයේ ගමන් කරන්නෙ මරණය වෙතය. එය සංසාර ගමනේ එක් අවස්ථාවක් පමණයි. මියගිය සත්ත්වයා එතැනින් තවත් ස්ථානයක උපත ලබනව. එතැනදීද මේ අටලෝදහමට මුහුණ දෙනවා. කෙළවරක් නැති මේ සසරේ ඉපදෙමින් මැරෙමින් ගමන්කරනව. මේ ගමනේ උපත කොතනද? අවසානය කොතනද? කියල කිසි කෙනෙක් දන්නේ නැහැ. බුදු, පසේබුදු මහරහතන් වහන්සේ මේ ගමනේ අවසානය දුටුවා.

ඉතිරිය»

 

දුටු දුටුවන් ඔකඳ
වන මුත් උවන් පුන් සඳ
මවන කල නුඹ මැද
අනේ කුමකට මැවීදෝ සඳ
- බුදුගුණ අලංකාරය

දුටු දුටුවන් පී‍්‍රති වන්නා වූ මොවුන්ගේ මුහුණ නමැති පුන්සඳ මවන කල්හි අහස මැද සඳ මඩල කුමක් පිණිස මැව්වේ දෝ. ආශ්චර්යයෙකි. (බුදුගුණ අලංකාරය - 372 වන කව.) ඡායාරූපය - ජනක වෙත්තසිංහ

උඳුවප් අමාවක පෝය
 
දෙසැම්බර් 15 වන දා අඟහරුවාදා අපරභාග 04.10 ට ලබයි.
16 වන බදාදා අපර භාග 05.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 15 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා ය.
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]