UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඤාණිස්සර මහ නා හිමි ගුණ සමරුව හා කඨින පින්කම

රත්මලාන බෝධිරුක්ඛාරාමාධිපතිව වැඩ විසූ වැලිකඩ සිරි ඤාණිස්සර මහ නාහිමියන්ගේ 35 වන වාර්ෂික ගුණ සමරු පින්කම හා එම විහාර ස්ථානයේ කඨින පින්කම නිමිත්තෙන් මෙම 23 වනදා සිට 25 වනදා දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ. 23 වනදා දොඩම්ගොඩ අස්සජි නාහිමියන්ගේ දම් දෙසුමක්ද 24 වනදා දොඩන්දූව සිරිකර නාහිමියන්ගේ දම් දෙසුමක්ද 25 වනදා අලුයම 4.30 ට කඨින චීවර පෙරහර අගුලානේ මුහුදු බඩ පාරේ නන්දසීල පීරිස් මහතාගේ නිවසේ සිට ඇරැඹේ. 25 වනදා උදෑසන කඨින චීවර පූජාවද කළුතර ඤාණාවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

වප් මස අමාවක පෝය

වප් මස අමාවක පෝය ඔක්තෝබර් 17 වන දා සෙනසුරාදා අපර භාග 12.41 ට ලබයි.
18 වන දා ඉරිදා පූර්ව භාග 11.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් මස 17 වනදා සෙනසුරදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් මස 25 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 17

First Quarterපුර අටවක

ඔක්තෝබර් 25

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]