| 
								
									|  |  
									|   |  
									| අනුරාධපුරයේ රුවන්වැලි 
									මහා සෑය ක්‍රිස්තු පූර්ව 3 වන හා 2 වන සියවස් 
									වලදී ලෝකයේ තනන ලද අති විශිෂ්ට නිර්මාණයක් ලෙස 
									රුවන්වැලි මහා සෑය හඳුන්වයි. මෙවර පසු පිටුවෙන් 
									දිස්වන්නේ,රුවන්වැලි මහ සෑ රදුන්ගේ 
									ඡායාරූපයකි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ
 |  
									|  |  | දැල්තර ශ්‍රී සුමනාරාම මහා විහාරය
			 
			වසර 150 ක් තරම් අතීත උරුමයකට හිමිකම් කියන දැල්තර ශ්‍රී සුමනාරාමය 
			ප්‍රදේශයේ ඇති පැරැණි වටිනා පූජනීය ස්ථානයකි. 
						ඉතිරිය»
					 | 
								
									|  |  
									| 
	
		
			| 
	
		| 
					
					වප් මස අමාවක පෝය 
					වප් මස අමාවක පෝය ඔක්තෝබර් 17 වන දා සෙනසුරාදා 
					අපර භාග 12.41 ට ලබයි.18 වන දා ඉරිදා පූර්ව භාග 11.07 දක්වා පෝය පවතී. සිල් 
					සමාදන්වීම ඔක්තෝබර් මස 17 වනදා සෙනසුරදා ය.
 
 මීළඟ පෝය ඔක්තෝබර් මස 25 වන දා ඉරිදා ය.
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |