UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා මාලිගාවේ කඨින පින්කම 9 – 10 දිනවල දී


මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කඨින චීවර පූජා පුණ්‍යෙීත්සවය ඔක්තෝබර් 9, 10 දිනවලදී පැවැත්වේ. ශ්‍රී දළදා සමිඳු උදෙසා අමුතු මුල්තැන් බුද්ධ පූජාව සහ කප්රුක් සහිත කඨින චීවර පූජාව සිදු කෙරෙන අතර, මල්වතු අස්ගිරි මහනාහිමිවරු අනුනාහිමිවරු ප්‍රධාන මහා සංඝරත්නය සියක් නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක්ද පිරිනැමේ. ඔක්තෝබර් 9 වනදා සවස 4.00 සිට 5.00 දක්වා ධර්‍මදේශනාවකි. මෙදිනම සවස 7.15ට ශ්‍රී දළදා සමිඳු උදෙසා පිරිනමනු ලබන ගිලන්පස පූජාවකි.

ඉතිරිය»

 

සංකස්ස පුරට නව ජීවනයක උදාව

සෑම බුදුවරයෙක්ම ‘අත් නොහරින’ භූමියක් යන අර්ථයෙන් ‘අවිජහිත භූමි’ යයි හැඳින්වෙයි. ලොව පහළ වන සියලු බුදුවරුන්ගේ පාද ස්පර්ශය ලබන සුවිශේෂ භාරතයේ ස්ථාන සතර බුද්ධගයාව, ඉසිපතනය, සැවැත්නුවර සහ සංකස්සපුරය වේ. මේ අනුව භාරතයේ උත්තර ප්‍රදේශයේ පිහිටි නව දිල්ලියේ සිට කි.මී. 315 (සැ. 196) සහ අග්‍රානුවර සිට කි.මී. 175 (සැ. 110) සංකස්සපුර ((වර්තමාන නාමය සංකිස) ඉතා වැදගත් පූණ්‍ය භූමියකි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දියුණුවට අවැසි මඟ

අද ධර්ම දේශනාව සඳහා මවිසින් මාතෘකා කරගන්නා ලද්දේ ධම්මපදයේ ‘අප්පමාද වග්ගයේ’ ගාථාවකි. තිලෝගුරු ලොව්තුරා බුදුරජාණන් වහන්සේ එම ගාථාරත්නය දේශනා කොට වදාළේ සැවැත්නුවර ජේතවනාරාමයේ දී ‘කුම්භඝෝෂක’ නම් සිටුපුත්‍රයා අරභයා ය.

ඉතිරිය»

වසර සියයක් ඉක්ම වූ හල්තොට ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාරාමය

අවුරුදු සියයකට අධික ප්‍රෞඪ ඉතිහාසයක් ඇති, හල්තොට ලෙනවර ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාරාම විහාරස්ථානය 1883 දී ආරම්භ වූවකි.

ඉතිරිය»

 

බුදු රදුන් නාගිත කුමරුන්හට දම් දෙසීම සිතුවම - සරත් නන්ද කුමාර

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.21 ට ලබයි.
04 වන දා ඉරිදා අපර භාග 11.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 03

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 11

New Moonඅමාවක

ඔක්තෝබර් 17

First Quarterපුර අටවක

ඔක්තෝබර් 25

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]