UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර බෞද්ධ පීඨය සේ නම් ලද මහනුවර පල්ලේකැලේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයේ උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමට තෝරා ගත් පළමු ගිහි පැවිදි ශිෂ්‍ය කණ්ඩායම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග ජුලි 23 දා සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව. ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නා හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්‍ඛිත මහ නා හිමියන් ප්‍රමුඛ මහ සඟරුවන ද මෙහි වෙති.
සේයාරුව - සුදත් සිල්වා

පරිවාර සෑ රදුන්ගේ චූඩා මාණික්‍ය පැළැඳවීමේ උළෙල

අනුරාධපුර රුවන්මැලි මහ සෑ සලපතල මළුවේ පිහිටි පරිවාර චෛත්‍ය රාජයාණන් වහන්සේලාගේ චූඩා මාණික්‍ය පැළඳවීමේ මහා පුණ්‍යෙීත්සවය අගෝස්තු මස 08 , 09 යන දෙදින තුළ මහත් උත්සවාකාරයෙන් පැවැත්වේ.

ඉතිරිය»

නිකිණි පුර පසළොස්වක
පෝය


නිකිණි පුර පසළොස්වක
පෝය අගෝස්තු 5 වන දා බදාදා පූර්ව භාග 4 ට ලබයි. 6 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 6.26 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම
අගෝස්තු 5 වන දා බදාදාය

මීළඟ පෝය අගෝස්තු
13 වන දා බ්‍රහස්පතින්දා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]