UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සෙත් පැතීමේ නෙළුම් මල් පූජාව 25 දා

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති බුද්ධ ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම භාතාක ත්‍රිපිටකාචාර්ය ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සිද්ධාර්ථ මේධාලංකාර වංසාවතංස අමරපුර සිරි සද්ධම්මවංස නිකායේ සල්පිටි හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක බොරැල්ලේ අතුල නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රධාන රජයටත් ත්‍රිවිධ හමුදා රණවිරුවන්ටත් ආශීර්වාද පතා ජූලි 25 වනදා පස්වරුවේ වාර්ෂික නෙළුම් මල් පූජාව කතරගම කිරි වෙහෙර අබියසදී පැවැත්වේ.

ඉතිරිය»

පැරැණි ලක්දිව පැවැති බෞද්ධ පූජා උත්සව

ඉන්දියාවේ අශෝක රජුගේ එක් සෙල් ලිපියක ‘අලියවසානි’ යනුවෙන් වචනයක් සඳහන් වේ. මෙයින් කියැවෙන්නේ අරියවංස සූත්‍ර දේශනාව යැයි කෝසම්බි හා බරුවා යන උගත්තු දෙදෙනා පෙන්වා දෙති. මෙම දෙදෙනාගේ අදහස සත්‍ය නම් ලංකාවාසීන්ට පෙර ඉන්දීය ජනතාව මෙම සූත්‍රය ඇසීමට කැමැත්තක් දැක්වූ බව පෙනේ. භික්ෂු ,භික්ෂුණී ,උපාසක, උපාසිකා යන පිරිස නිතර නිතර කරුණු හතරක් මෙනෙහි කරමින් භාවනා කළ යුතු යැයි මෙම සෙල් ලිපියේ සඳහන් වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

යසස වැඩෙයි මෙලෙසට

තමාටත් අනුන්ටත් අහිතකර අකුසල් මල දුරැර තමාට මෙන්ම අනුන්ටත් හිතකර කුසල්මල් තුන්දොර රඳවාගෙන සුචරිතවත්වන්න. අධිෂ්ඨානශීලිව නැගිටින්න. එවිට නිරහංකාර නිකැළැල්, නිදහස්, නිවහල්, නිකසළ, නිමල ඔබේ ජීවිතයේ යසෝරාවය දොළොස් මහේ පහන සේ නොනිමි සදහටම දැල්වී තිබේවි.

ඉතිරිය»

 

උඩුගම්පල වීදියවත්ත නීග්‍රෝධාරාම විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුගම්පල වීදියවත්ත නීග්‍රෝධාරාම විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ගේ ඡායාරූපයකින් මෙවර මුල් පිටුව සැරැසෙයි. ජනාධිපති කලාභූෂණ සම්මානලාභී සෝමපාල ගණේගොඩ කලා ශිල්පියා විසින් මෙම ප්‍රතිමාව නිර්මාණය කර ඇත. ඡායාරූපය - බර්ටි ලයනල්

ඇසළ අව අටවක පෝය
ඇසළ අව අටවක පෝය ජූලි මස 15 වන දා බදාදා පූර්ව භාග 03.27 ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 3.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි මස 15 වන දා බදාදා ය.

මී ළඟ පෝය ජූලි මස 21 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 15

New Moonඅමාවක

ජූලි 21

First Quarterපුර අටවක

ජූලි 28

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]