UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පොකුණුවිට සිරිමෙවන් පුරාණ රජ මහා විහාරය පූජා භූමියක් ලෙස නම්කිරීමේ ගැසට් පත්‍රය අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා විසින් විහාරාධිපති ගොඩගම ශ්‍රී වනරතන හිමියන්ට පිරිනැමූ අවස්ථාව. නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා, හොරණ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක විදුර වික්‍රමනායක මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය පී රාමනුජම් යන මහත්වරුද ඡායාරූපයේ වෙති.මහරගම විශේෂ, වේහැල්ලේ පියතිලක

කතරගම අවුරුදු මංගල්‍ය පෙරහර 14 දා

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික අවුරුදු මංගල්‍ය පෙරහර අප්‍රේල් මස 14 දින රාත්‍රී පැවැත්වේ. උඩරට පහතරට මෙන්ම ලංකාවේ විවිධ කලායතනවල නැටුම් කණ්ඩායම් ද අලි ඇතුන්ගෙන් යුතුව පෞරාණික චාරිත්‍රවලට මුල් තැනක් දෙමින් ඉතා අලංකාර ලෙස පෙරහර පැවැත්වීමට රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ජනාධිපති පෞද්ගලික ලේකම් ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ මහතා කටයුතු සම්පාදනය කර ඇත.

ඉතිරිය»

බක්පුර පසළොස්වක


බක්පුර පසළොස්වක පෝය අප්‍රේල් 08 වන දා බදාදා අපර භාග 09.14 ට ලබයි. 9 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 08.30 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 9 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අප්‍රේල් 17 වන දා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

New Moonඅමාවක

අප්‍රේල් 24

First Quarterපුර අටවක

මැයි 01

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]