UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

පිළිපැදිය යුතු උතුම් කරුණු සයක්.

සාමාන්‍ය නිත්‍ය සීලය පඤ්චසීල ප්‍රතිපදාව වන අතර අටසිල්, දස සිල්, උපසම්පදා සිල්, ආදී වශයෙන් ආරක්‍ෂා කළ යුතු සීල ප්‍රතිපදාවන් රාශියක් ඇත. “කාය වාචානං සමෝදානං සීලං” යනුවෙන් දැක් වූ පරිදි කය වචන දෙක හික්මවා ගැනීමට සීලය උපස්ථම්භක වෙයි. එනම් කයෙන් හා චචනයෙන් සිදුවන වැරැදි වලින් වැළකී සිටීමයි. සීලාචාරකම පුද්ගලයෙකුගේ මනා චරිතවත්භාවය පෙන්නුම් කරන කැඩපතක් බඳු ය. යම් පුද්ගලයෙකු උසස් සිල්් මනාව ආරක්‍ෂා කිරීම තුළින් ඔහුගේ හෝ ඇගේ ජීවිතය අර්ථවත් වන්නාක් මෙන්ම සෙසු ලෝකයාට ද මහඟු ආදර්ශයක් සපයයි.

ඉතිරිය»

බක් පුර අටවක පෝය අපේ‍්‍රල් 2 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 9.7 ට ලබයි. 3 වන දා සිකුරාදා පූර්ව භාග 7.3 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 2 වන දා බ්‍රහස්පතින්දාය. මීළඟ පෝය අපේ‍්‍රල් 9 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

New Moonඅමාවක

අපේ‍්‍රල් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]